Gossip Lanka News | ඔබ තොල්වල ගල්වන ආලේපන ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු

When you install WPML and add languages, you will find the flags here to change site language.

ඔබ තොල්වල ගල්වන ආලේපන ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු

ඔබ තොල්වල ගල්වන ආලේපන ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු

තොල් ආලේපන නිශ්පාදනය කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය:

තෙල්, සායම් හා ඩයි, සුවද වර්ග, මධ්‍යසාර, සංරක්ෂණ ද්‍රව්‍යන්, ‍ටී ඉටි, කැමුබා ඉටි, කැන්ඩෙලිල්ලා ඉටි යනාදිය

1. ඉටි යොදගනු ලබ‍න්නේ තොල් ආලේපන සකසා ගන්නා ද්‍රව්‍ය ඉතා පහසුවෙන් මිශ්‍ර කොටගෙන ක්‍රමවත් නිශ්පාදනයක් බිහි කිරීමටයි.
2. එඩරු තෙල්, එළවළු තෙල්, ලැනොලින් සහ ඛණිජමය තෙල් තොල් ආලේපන නිශ්පාදනයේදී යොදාගන්නා තෙල් වර්ග වේ. මීට අමතරව කොකෝවා බටර්ද උපයෝගී කරගනු ලැබේ.
3. තොල් ආලේපන වල 60%ක්ම පවතින්නේ තෙල් හා ඉ‍ටි වර්ගයි.
4. සායම් හා ඩයි වර්ග තොල් ආලේපනයේ පැහැය ඇති කිරීමට උපයෝගී කරගනී.
5. ඉටි හා තොල් දියකිරීමේ ද්‍රාවකයක් ලෙස මධ්‍යසාර යොදාගනී.
6. සංරක්ෂණ ද්‍රව්‍යන්ගෙන් සිදු කෙරෙනුයේ තොල් ආලේපන නැවුම්ව දිගු කලක් පවත්වා ගැනීමටයි.

 

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*