Gossip Lanka News | මංගල උත්සවය අතරතුර කැලේට රිංගලා ලිංගික ඉරියව්වෙන් ගත්ත ජායාරූප

When you install WPML and add languages, you will find the flags here to change site language.

මංගල උත්සවය අතරතුර කැලේට රිංගලා ලිංගික ඉරියව්වෙන් ගත්ත ජායාරූප

නෙදර්ලන්තයේ විවාහ මංගලෝත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ.
මවගේ ඉල්ලීම මත මංගලෝත්සවය අතරතුරදී විවාහක යුවළ විසින් අසල පිහිටි වන ලැහැබක ලිංගික ඉරියව්වක් නිරූපණය වන අයුරින් මෙම ජායාරූපය ලබාගෙන තිබේ.
ජායාරූප ශිල්පී විසින් ගන්නා ලද මෙම ජායාරූප ඔහු විසින් අන්තර්ජාලයේ පළකර ඇති අතර එය වේගයෙන් හුවමාරු වීමත් සමඟ එම යුවළ වෙත ලෝකයේම අවධානය යොමු වී තිබේ.
අලුත් අලුත් දෑ අත්හදා බලන ශ්‍රී ලාංකීකයින්ටත් මෙය නව අදහසක් වනු ඇත.

 

5
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*