When you install WPML and add languages, you will find the flags here to change site language.

ඩොලර් 6000 පෝන් එක ගන්නවනම් මෙන්න පෝන්!

කාලෙන් කාලෙට එක එක පෝන් අපි අතරට එනවා ගොඩක්ම මිල ගනන් වල ඒව.ඒවගෙන් ඇපල් සහ සැම්සුන්ග් සමාගම් වලින් එන පෝන් තමා දැන් ගොඩක් මිලෙන් වැඩි.ඒත් මම කියනව ඒව නෙමෙයි මිල අධික මෙන්න මේක(ඉමේජ්)

 

මේ තමා ඩොලර් 6000 පෝන් එක.එහෙම කිව්ව ගමන් හිතාගන්න පුලුවන්නෙ භාන්ඩෙ කොච්ච්‍ර ‘මිල අධිකද’ කියල.

මේක ලෙදර් ඇන්ඩ් මෙටල් ස්මාර්ට් පෝන් එකක්.

විශ්වාස කරන්න මේකෙ බටන්ස් හදල තියෙන්නෙ රූබි වලින්.ඩිස්ප්ලේ එක හදල තියෙන්නෙ සැපයර් වලින්.පෝන් එක ඉතින් අනිවර්යෙන්ම මිල අධික වෙන්නම ඕනිනෙ නේද.

 

මේකෙ ප්‍රයිස් එක වෙන පෝන් එක්ක සසදන්න ගිහින් නම් වැඩක්ම නෑ. සාමාන්ය පෝන් එකකට වඩා මේකෙ 700 ගුණයකින් මිල ඉහලයි.ග්‍රෑම් 241 ක් බරයි.මේකෙ ප්‍රේම් එක හදල තියෙන්නෙ ඇලුමීනියම් වලින්.සැපයර් කැරට් 140 ක් පාවිච්චි කරල තමා ඩිස්ප්ලේ එක හදල තියෙන්නෙ මේව කියාගෙන යනකොටම තේරෙනව අපිට මේ පෝන් එකෙන් ඕනිවටත් වඩා ලක්ශරි ගතියක් දීල තියෙනව කියල.මේකෙ වැඩ කෑලි ට්ක මම පාතින් දාන්නම්.හොදම දෙයක්.මේකෙ ඩෝබි සවුන්ඩ් සිස්ටම් එක තියෙනව සවුන්ඩ් එහෙමනම් අනිත් හැමදේකටම වඩා පට්ට.මේකෙ තියෙනව ‘Concierge’ කියල ෆීචර් එකක්.ඒක නිකන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන මනුස්සයෙක් වගේ ඒකට පුලුවන් ඔයාගෙ වැඩ වලට වර්චුවලි හෙල්ප් වෙන්න ඔයා වෙනුවෙන් ඩිනර් එකක් බුක් කරන්න බස් ටිකට් එකක් බූක් කරන්න කොහෙ හරි ට්‍රිප් එකකට යන්න ටිකට් එකක් බූක් කරන්න.බුක් විතරක් නෙමෙයි ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් හොයල දෙන්නත් ඒ ෆීචර් එකට පුලුවන්

මේකනම් කොටින්ම කිව්වොත් රජවරුන්ට රැජිනියන්ට ලොකු ලොක්කන්ටම වෙන් උන පෝන් එකක් වගේ මිල සහ ඒකෙ තියෙන විශේශ ෆීචර්ස් එක්ක බැලුවහම.පෝන් එකේ ආරක්ශක පද්ධතියනම් සුපිරියටම තියෙනව.වර්ටූ එකෙන් එයාලටම වෙන් උනු ෆීචර්ස් වලින් ඔයාගෙ පෝන් එකේ ආරක්ශාව එයාල ගොඩක් සහතික වෙනව.

 

අන්තිමේදි මෙහෙම හිතන්නකො.සාමන්යෙන් 1000$ වගෙ යන පෝන් තියෙනව ඒවයෙ නැති ස්පෙශල් ෆීචර්ස් වගයක් දාල මේ වගේ පෝන් එකක් එලියට දාන එක ගොඩක් හොදයි.ඒත් ගානත් එක්ක බැලුවහම ඒ ෆීචර්ස් ටික ගන්න එච්ච්‍ර වැඩියෙන් වියදම් කරන්න ඕනිද කියල අපිටනම් අනිවාර්යෙන්ම හිතෙනව.මේකෙ ටාර්ගට් එක සාමාන‍ය ජනතාව නෙමෙයි කොහොමටවත්.ගොඩක් උසස් නිල තලවල ධනවතුන් අනිවාර්යෙන් මේ පෝන් එක ගන්න පෙලබෙනව. මම හිතන්නෙ වර්ටූ සමාගම දිගු ගමනක් යයි මේ වෙනසත් එක්ක.පහලින් මේකෙ ෆුල් රීවිව් වීඩියෝ එක එක්ක ස්පෙක්ස් ටික දාල ඇති!

 

Vertu Constellation specs

  • Snapdragon 820
  • RAM 4GB
  • 5-inch display with a resolution of 2,560 by 1,440 pixels
  • 12-megapixel rear camera (with larger pixels for better low light shots, apparently)
  • Wireless charging
  • Fingerprint reader and NFC for Android Pay
  • 128GB of internal storage, expandable with microSD cards
  • Android 6.0 Marshmallow
  • USB Type-C charging
  • 3,220mAh battery
2
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*