Gossip Lanka News | සභාපති තිලංගට කුමක් වෙයිද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක් – සම්පූර්ණ නිවේදනය මෙන්න (PHOTOS)

When you install WPML and add languages, you will find the flags here to change site language.

සභාපති තිලංගට කුමක් වෙයිද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක් – සම්පූර්ණ නිවේදනය මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වන තිලංග සුමතිපාල මහතා සූදූ කාර්මන්තයේ නිරත වන බවට විද්‍යුත්,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මගින් නගන අපහාසාත්මක චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරි ඈස්ලිද සිල්වා මහතා අත්සන් යුතුව මාධ්‍ය වෙත අද නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වනවා.

සම්පූර්ණ නිවේදනය පහතින්..

 

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*