When you install WPML and add languages, you will find the flags here to change site language.

මුහුණු වසාගෙන ස්ටේෂමට පැන්න කොල්ලෝ විනාඩි 10න් කොච්චිය පාට කර පලා යයි

උතුරු දිග නවසීලන්තයේ දුම්රිය ස්ථානයක සිදුවූ සිදුවීමක් ටුවිටර් සමාජජාලය තුල කතා බහට ලක්වෙමින් තිබේ හදිසියේම දුම්රිය පොළකට කඩා වැදුනු තරුණයින් පිරිසක් ඉදි නවත්වා තිබූ දුම්රියක මැදිරි ස්ප්‍රේ භාවිතා කරමින් වර්ණ ගන්වා විනාඩි 10 – 15 ඇතුලත එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
මහජන දේපළකට මෙලෙස අලාභහානි කිරීම එරට නීතිය අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර පොලීසියෙන් පැමිණිමට පෙර ඔවුන් පළා ගොස් තිබේ.

 

 

 

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*