Gossip Lanka News | මහින්ද ජීවිතයත් මරණයත් අතර සටනක

When you install WPML and add languages, you will find the flags here to change site language.

මහින්ද ජීවිතයත් මරණයත් අතර සටනක

හින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී සිටි සමයේ කිහිප වරක්ම ඇමරිකාවේ පෞද්ගලික සංචාර වල නිරත විය.බොහෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යය ජාලා මගින් කියවුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සදහා මෙලෙස ඇමරිකාවේ සංචාරයක නිරත වන බවය.

එවකට විදෙස් මාධ්‍යය වාර්තා පල කර තිබුනේ ජනපති මහින්ද රාජපක්ගේ පිළිකා තත්වයකට විකිරණ ප්‍රතිකාර ලබාගැනීම සදහා මෙලෙස ඔවුන් ඇමරිකාවට පැමිණි බවය.ජනාධිපති වී සිටි සමයේ මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාර වැඩි ප්‍රමාණයක් ගොස් තිබෙන්නේද ඇමරිකාවටය.

නමුත් එවකට මහින්ද රාජපක්ෂගේ නිල වෛද්‍යය කටයුතු බාරව සිටි එලියන්ත වයිට් පවසා සිටියේ මහින්ද රාජපක්ෂට එවැනි රෝගයක් නොමැති බවත් නමුත් ප්‍රතිකාර ලබා ගැනීමට ඇමරිකාවට යන බවත්ය.

මහින්ද රාජපක්ෂට ඇති මෙම පිළිකා තත්වය නිසා නැවත වතාවක් ඇමරිකාවට පිටත් වීමට ඔහුට සිදු වී තිබෙනවා.මහින්ද රාජපක්ෂ නැවත ඇමරිකාවට පිටත් වන්නේ මෙම වසරේ දෙසැම්බර් මාසයේය.මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් ප්‍රතිකාර ලබාගැනීමේ ප්‍රතිඵලයක් තිබෙනවාද නැද්ද යන්න එහිදී වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට භාජනය වනු ඇත.

නමුත් මෙම පිළිකාව කුමන තත්වයේ පිළිකාවක්ද යන්න අප වෙත වාර්තා වී නොමැති අතර මෙවර මහින්ද රාජපක්ෂ ඇමරිකාවේ සතියක පමණ කාලයක් ප්‍රතිකාර සදහා හිදිනු ඇත.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*