Gossip Lanka News | ලිංගික රෝගයක් තියනවා කියලා බය වෙලා මගුල කැඩිලා.

When you install WPML and add languages, you will find the flags here to change site language.

ලිංගික රෝගයක් තියනවා කියලා බය වෙලා මගුල කැඩිලා.

මෙම සිදුවීම වාර්තාවන්නේ අපේ ලංකාවෙන් නම ගම අපි කියන්නේ නෑ. මනමාල මහත්තයට ලගදි
ඉදලා පොඩි පොඩි අසනීප තත්වයක් තිබිලා තියනවා. නමුත් ඔහුගේ විවහා වෙන්න ඉන්න කෙනා නම්
එම අසනීපය HIV කියලා හිතාගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි මගුල දවසට කලින් දවසේ
මනමාලි කියල තියනවා මොහුව බදින්න බැ කියලා. හැබැයි පස්සේ නම් මේ මනමාලයට එහෙම ලෙඩක් නෑ
කියලා තමා ඔප්පු වෙලා තියෙන්නේ. නමුත් මනමාල මහත්තයා නම් මනමාලිට මුකුත් කියලා නෑ.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*