When you install WPML and add languages, you will find the flags here to change site language.

මැච් පැරදුනාට ලසිත් මාලිංග නිවසේ පාටි දමයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ශ්‍රී ලංකාව සහභාගී වන එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වේ.
තරගාවලියේ මුල් තරග හතරම ජය ගත් ඉන්දීය කණ්ඩායම පීඩනයකින් තොරව පස්වෙනි එක්දින තරගයට සුදානම් වේ.
තරගාවලිය දැනටම ඔවුන් ජය ගෙනය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයකි.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම පවා අනතුරේය.

කෙසේ වෙතත් තත්වය මෙසේ තිබියද වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නිවසේ ඊයේ දින ප්‍රිය සම්භාෂණයක් පැවතී ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම
ඉන්දීය ක්‍රීඩකයන්ද සහභාගීව තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ඉන්ස්ටාග්‍රැම් ගිණුම් වල එම අවස්තාවේ ඡායාරූප පළ කර තිබුනා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*