When you install WPML and add languages, you will find the flags here to change site language.

ලංකාවේ වල්ම පොත එළිදකී – පාඨකයෝ හෙලුවෙන් කියවති (PHOTOS)

ලංකාවේ මෙතෙක් රචනා කරන ලද කෘති අතුරින් රාගිකම කෘතිය ලෙස හැදින්වෙන චින්තන දර්මදාසගේ “Faculty of Sex”නවකතාව ජනගත කොට තිබේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේ සංහිද කුටියෙන් මෙම පොත මිළදී ගත හැකිය.
ජනගත කර දින දෙක තුනකින්ම පළමු මුද්‍රණය සම්පූර්ණයෙන්ම අවසන් වූ මෙම පොතේ මේවනවිට අලෙවි වන්නේ දෙවන මුද්‍රණයයි.
මින් සුලු මොහොතකට පෙර මෙම පොතේ පාථකයෙකු සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ ජායාරූපයක් මේ වනවිට සමාජජාල තුල දැඩි කතාබහට ලක්ව තිබේ. බන්දුල ජයවික්‍රම නැමැති පුද්ගලයෙකු විසින් සිය නිරුවත මෙම කෘතියෙන් වසා ගනිමින් ගන්නා ලද ජායාරූපයක් මෙලෙස ෆේස්බුක් සමාජජාලයට නිකුත් කර ඇත.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*