When you install WPML and add languages, you will find the flags here to change site language.

කොරියාවට අපි සම්බාදක දැම්ම නිසා. හදිස්සියේ කොරියාවේ උන් අපෙන් ගේම ඉල්ලුවොත් මෙන්න බලන්න අපිට සිද්ද වෙන දේවල් දහයක්

කොරියාවට අපි සම්බාදක දැම්ම නිසා. හදිස්සියේ කොරියාවේ උන් අපෙන් ගේම ඉල්ලුවොත්
මෙන්න බලන්න අපිට සිද්ද වෙන දේවල් දහයක්

1  රෙදි අකුලාගෙන අපිට මුහුදට බහින්න වෙනවා
2 උන් නෛෂ්ටික අත්හදා බැලීමක් කියලා අපිට කෙළවයි.
3 අපේ මහා එවුන් එකා එකා අල්ලාගෙන ප්‍රරේෂණ කරයි.
4 අපිට අයේ ප්ලේන් එකක් වත් කොරියාව ලගින් යවන්න බැරි වෙයි.
5 කොරියාවේ වැඩ කරන එවුන්ට යන එන මන් නැති වෙයි.
6 කොරියාවෙන් අපිට ගැහුවම සම්බාධක කියන වචනය අපේ dictionary එකෙන් සදහටම අයින්කරයි.
7 Kim Jong-un මහතා අපි වෙනුවෙන් ශෝක දිනයක් පත් කරයි.
8 අපිට අපේ ජනාධිපතිතුමාගේ අම්ම අප්පා මතක් වෙයි.
9 ඉරාජ් කොරියාවේ ජනාධිපතිගේ ජිවිත කතාව අල්ලලා සින්දුවක් නිකුත් කරයි.
10 ලංකාව කියලා රටක් තියනවා කියලා කොරියාවේ මිනිස්සු දැන ගනී. අපිව ජාත්‍යන්තරේ ඉහලටම යයි.

උපටා ගැනීම අන්තර්ජාලයෙන්

 

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*