When you install WPML and add languages, you will find the flags here to change site language.

කොල්ලො දෙන්නෙක් එක කෙල්ලෙක් එක්ක නිදාගන්න අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න (VIDEO)

 

ශ්‍රී ලංකාවේ ගීතයක් යනු තවදුරටත් එහි තනුව, ගායනය, පද රචනය හෝ සංගීතය නොව ඒ වෙනුවෙන් කෙරෙන මියුසික් වීඩියෝවයි.
පසුගිය සමයේදී සමාජයේ දැඩි කතාබහට ලක්වන දර්ශණ සහිත මියුසික් වීඩියෝ නිර්මාණය වූ අතර කැමරාව ඉදිරියේ නිරුවත්වීමට කැමති යුවතියකගේ හෙලුව පෙන්නා ජනප්‍රිය වීම ඒවායේ විශේෂත්වයයි.
එම රැල්ලේ නවතම ගීතය වන “සමනලියේ” ගීතය මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත්වී ඇත.
සැබෑ ජීවිතයේ සමලිංගික තරුණයින් දෙදෙනෙකු සහ ගණිකා වෘත්තියේ නියැලෙන යුවතියක් මේ සඳහා රංගනයෙන් දායක වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කලද එය තහවුරු වී නැහැ.
එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

 

 

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*