Gossip Lanka News | ශ්‍රී ලංකාව තුල පාසල් දරුවන් අන්තර්ජාලයට ඇවිල්ල වැඩියෙන්ම කරන දේ !

When you install WPML and add languages, you will find the flags here to change site language.

ශ්‍රී ලංකාව තුල පාසල් දරුවන් අන්තර්ජාලයට ඇවිල්ල වැඩියෙන්ම කරන දේ !

ශ්‍රී ලංකාව තුල වයස අව්රුදු 10-17 අතර පසුවන දරුවන් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසෙන්නේ
ලිංගික දර්ශන නැරබීම සදහා බව අනාවරණය වී තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අදිකාරිය විසින් සංවිධානය කල අන්තර්ජාල සුරක්ෂිතතාවය පිළිබද දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ගාල්ලේ පැවති වැඩසටහනකින් මේ බව අනාවරණය වී ඇත.

මේ අතර කුරුණෑගල, මහනුවර, රත්නපුර, කොළබ, ගම්පහ,කළුතර,මීගමුව යන ප්‍රදේශ වල අන්තර්ජාල අපයෝජන සක්‍රිය කලාප ලෙස හදුනා ගෙන ඇත.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*