When you install WPML and add languages, you will find the flags here to change site language.

ජැකාගේ අයියා, අපේ ඔස්ටින් අයියා ජීවිත රඟමඬලෙන් සමුගනී..! (VIDEO/PHOTOS)

මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන කූඹියෝ ටෙලිනාටයේ ඔස්ටින් අයියා නැමැති චරිතය රග දක්වන ප්‍රවීන රංගණ ශිල්පී ටයිටස් ඇන්තනී මහතා හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. අලුත් හොරෙක් ඕනෑ නම් වේදිකා නටය රග දැක්වීමට සින්ගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිනෙන අතරතුර සින්ගප්පුරු ගුවන්තොටුපලේ ඒ මහතා හදිසියේ රෝගාතුර වූ අතර පසුව ඔහුව රෝහල් ගත කර ඇත.
ටයිටස් ඇන්තනී මහතා ප්‍රවීන රන්ගන ශීල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙකු වන අතර ඒ මහතාගේ අභාවය නිසා ඇන්තනී පවුලේ සාමාජිකයින් දැඩි කම්පනයට පත්ව ඇති බවට වාර්තා වී තිබේ.ඒ මහතා රගපෑ කූඹියෝ නාට්‍යයේ කොටසක් සහ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් පළ කල ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*