ඉන්දියාවේ අග්රරා ප්රාන්තයේ මෙම සිදුවීම වී ඇත. විදෙස් වාර්තා කරන්නේ දැනට මෙම දුෂණය සදහා
3 දෙනකු සැක පිට රක්ෂිත බන්දනාගාර කර ඇත. දැරිය මේ වන විට අසද්ය තත්වයේ පසු වන බවට තොරතුරු වාර්තා වේ.
මෙම සිදුවීම නිසා මහජනතාව කෝපයට පත් වී ඇති බවට වාර්තා වෙනවා.