Gossip Lanka News | ගිරිබාවේ පාසල් සිසුවිය දූෂණය කර මැරූ පාපතරයා සරම පිටින් පොලිසියට

When you install WPML and add languages, you will find the flags here to change site language.

ගිරිබාවේ පාසල් සිසුවිය දූෂණය කර මැරූ පාපතරයා සරම පිටින් පොලිසියට

ගිරිබාවේ අව්රුදු 17 පාසල් සිසුවිය දුෂණය කර මැරූ පාපතරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු එම සිසුවිය තනියම ගෙදර සිටින විට පැමිණ මෙම සහාසික ක්‍රියාව සිදු කර ඇත.

ගිරිබාව, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචි තිලකරත්නගේ හර්ෂණ සමන් කරුණාතිලක නැමැති 31 හැවිරිදි තැනැත්තා මෙම අපරාධය කළ බවට සැක කෙරේ.

ඔහුව දින 10 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට ගල්ගමුව මහේස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (24) නියෝග කළේය.

 

මොහු මියගිය දැරියගේ නිවස ආසන්නයේම පදිංචි දන්නා හඳුනන කෙනෙකුවූ බැවින් ඔහු නිවසට පැමිණෙන විට ඇයට ඔහු ගැන සැකයක් ඇතිවී නැත.
ඔහු උපායශීලී ලෙස සිසුවියසමග කතාබස් කර ඇය රවටා නිවසට ඇතුළුවී සිසුවියට අතවර කල බවට අනාවරණය වී ඇත.

පසුව ඇගේ අත්පා රෙදි පටි වලින්අගගේ බැද කාමරයකට රැගෙනගොස් මෙම අපරාදය සිදු කල බවට පොලිසිය සොයාගෙන ඇත. පසුව මෙම අපරාදය ඇසුවෙයි කිය තියෙන බයට ඔහු සිසුවිය මරා දමා පලාගොස් ඇත. නමුත් මෙම අපරාධය කල ඔහුට නීතියේ රැහැනින් පලා යන්න බැරි විය.

මොහුට දැඩි දඩුවම් දෙන ලෙස ප්‍රදේශවාසීන් විසින් ප්‍රකාශකරන්නේය.

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*