When you install WPML and add languages, you will find the flags here to change site language.

Online Shopping කරන ගමන් අමතර ආදායමක් හොයමු

අපේ යාලුවො සෙට් එකට සුභ දවසක් දැන් ඉස්සර වගේ නෙමෙයි අපේ ඉස්කෝලෙ යන චූටි නන්ගිල මල්ලිලා පවා අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල දන්නව.ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් ඊ-බේ එකට ගිහින් මොනාද අඩුවට අද තියෙන්නෙ කියල බලන සයිස් එකට ඇවිත් තියෙන්නෙ.සන්තෝශයි ඒ ගැන ගොඩක්(ඉස්කෝලෙ ඇරිල ආපු ගමන් ඊබේ එකට යන එක නෙමෙයි.කලින් වගේ නැතුව සමාජය දියුනු වෙලා තියෙන එක ගැන.ඊබේ කිව්වහම නොදන්න කෙනෙක් නැති තරම්.ඊබේ විතරක් නෙමෙයි අලීඑක්ස්ප්‍රස්ස් ඇමේසන් බැන්ගූඩ් මේ වගේ ගොඩාක් සයිට් ගැන අපි දන්නව වගේම.මේවයෙන් බඩු ගෙන්නල එක එක බිස්නස් කරන අයත් ලන්කාවෙ ඉන්නව.අපි අපී එකවුන්ට් එකෙන් අපිට විතරක් නෙමෙයි නේ අපේ පව්ලෙ අයට යාලුවන්ට ඉදන් බඩු ගෙන්නනව.ඉතින් මම අද කියන්න යන්නෙ ඔහොම අපි බඩු ඕඩර් කරනකොට ඒකෙන් අපිට කොමිස් එකක් වගේ දෙයක් එනවනම්?ශෝක් නේද?කව්ද අකමැති.අන්න එහෙම දෙයක් ගැන තමා කියාදෙන්න හදන්නෙ.මුල ඉදන් ලිපිය කියවන්න.අනිව වැඩේ ගොඩ දාගමු!

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමායි මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්.

හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.

කොහොමද මේක වෙන්නේ?

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.

අපි  මොනවද කරන්න ඕන?

ඒකට ඔයලා කරන්න තියෙන්නේ ebay වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න. වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා.

අනිත් එක තමයි Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි. හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි

එහෙනම් Register වෙමු

එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න https://goo.gl/GrQQbJ මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. නැත්නම් Direct  Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ.

දැන් ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.

 

ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින)

දැන් අපි මුදල් සොයමු

[1] Ebates හරහා Shopping කරමු.

All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.

[2] යාලුවන්ට හදුන්වා දෙන්න.

Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්

මතක තබාගන්න!!!

ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්න දේ Ebates හරහා ගන්න.

ඔබගේ  Referral Link එක හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

Referral Link : https://goo.gl/GrQQbJ

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*