When you install WPML and add languages, you will find the flags here to change site language.

දසුන් මැරුණට බෝඩිමේ හිටිය අනිත් කෙනාට දසුන් නම් අමතකයි. ජයටම උපන්දිනේ අරගෙන

සංගීත් ප්‍රභූ කියන්නේ මේ දිනවල ජනප්‍රිය චරිතයක් ඒ ඔහු රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය හා සංගීත වීඩියෝ නිසා. කොහොම වුණත් සල්සපුනා ටෙලිනාට්‍ය තූළින් නිහාල් ලෙස වැඩිපුරම ජනප්‍රියත්වයට පත්වූ සංගීත්ගේ උපන්දිනය පසු ගිය දිනක යෙදී තිබුණා.
ක්ෂේත්‍රෙය් තමන් හා එකට වැඩ කරන තම යහළුවන් කිහිප දෙනෙකු එකතු කර ගෙන සංගීත් සිය උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මේ විදිහට..
සති කිහිපයකට පෙර ගෙල වැළලාගෙන මියගිය දසුන් නිශාන් සමඟ එකම බෝඩිමේ ජීවත්වූ ප්‍රභූගේ මේ උපන්දිනයට දසුනුත් සිටියානම් එය ඔහුට අමතක නොවන මතකයක් වනු ඇත.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*