When you install WPML and add languages, you will find the flags here to change site language.

දකුණේ සිදුවීම කොරියානු ප්‍රහාරයක් යයි විමල්ගේ වෙබ් අඩවිය හෙළි කරයි

ඊයේ රාත්‍රී දකුණු ප්‍රදේශයේ ආකාශයේ සිදුවූ සංසිද්ධිය ඇතැම් වෙබ් අඩවි දේශපාලන මුහුණුවරකින් අර්ථ දක්වන්නට උත්සාහ ගෙන තිබේ. විමල් වීරවංශ දේශපාලනඥයාට අයත් වෙබ් අඩවියක් මගින් මෙම සිද්ධිය ලංකාවට සිදු කළ උතුරු කොරියානු ප්‍රහාරයක් යයි හැඟවෙන ආකාරයට වාර්තා කර තිබුනේය

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*