Gossip Lanka News | ජනගහණය වැඩි කරන්න දහම් පාසල් වලට “සෙක්ස්” කුටියක්!

When you install WPML and add languages, you will find the flags here to change site language.

ජනගහණය වැඩි කරන්න දහම් පාසල් වලට “සෙක්ස්” කුටියක්!

සිංහල ජාතිය බේරා ගැනීම සඳහා වැඩි වැඩියෙන් දරුවන් හැදිය යුතුය යන්න බොහෝ දෙනෙකු දරන මතයක්. නමුත් ප්‍රායෝගික තලයේදී බෞද්ධයින් ලිංගිකත්වයට දක්වන්නේ දැඩි බියක්. ලෝකයේ සෙක්ස් යන වචනය සෙවූ රටවල් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුවත් තරුණ යුවලකට සිය ලිංගික ජීවිතය නිදහසේ ගත කිරීමටවත් අද ඉඩක් නැහැ.
බෙලිඅත්ත ප්‍රදේශයේ තරුණ යුවලක් සංසර්ගයට සූදානම් වන අවස්ථාබ්වේදී ඔවුන්ගේ නිවසට පැන අවිවාහකව ලිංගිකව එක්වීම සහ අසභ්‍ය දර්ශණ න්‍රඹීම යන චෝදනා යටතේ පොලිස් අත් අඩංගුවට ගැනීමකුත් පසුගියදා වාර්තා වුණා.
පවතින සමාජ ආර්ථික තත්වයන් මත බොහෝ සිංහල බෞද්ධයින් විවාහ වන විට වයස අවුරුදු 30ට ආසන්න හෝ එය ඉක්මවා යන අතර ඔවුන් ඩෙක් දරුවකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් සෑහිමට පත්වනවා. නමුත් අවුරුදු 20 වන විට විවාහ වන මුස්ලිම් ජාතිකයින් අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් බිහිකිරීමට වෙහෙස වනවා.
සිංහල ජාතියත්, බුද්ධාගමත් බේරා ගැනීම සඳහා තරුණ තරුණියන් අතර විවාහය සහ ලිංගිකත්වය පිළිබඳව සුභවාදී ආකල්ප ඇති කල යුතු අතර එය කඩිනමින් නොකලහොත් සිංහල බෞද්ධයින් වඳවී යනු ඇත.
කසුන් චන්ද්‍රනාත් ෆේස්බුක් සමාජජාලයේ ආන්දෝලනාත්මක මතවාද ඉදිරිපත් කරන්නෙක්. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වෙනවා. අපි මේ සංකල්පයට එකඟ නොවූවද එහි ගැබ් වී ඇති අර්ථය සත්‍ය බව නම් ප්‍රකාශ කල යුතුයි.

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*