When you install WPML and add languages, you will find the flags here to change site language.

සොරකම් කළ ක්‍රෙඩිට් කාඩ් පතින් නයිට් ක්ලබ් ගිහින්

සිය සේවා ස්ථානයට ඉන්ධන ලබා ගැනීමට පැමිණි කාන්තාවකගේ ක්‍රෙඩිට් කාර්ඩ් පත සොරකම් කර , එය භාවිතා කරමින් විනෝද වූ ඉන්ධන පිරවුම්හලක පොම්පකරුවකු පිළිබදව වාර්තා වෙනවා, ඒ වත්තල ප්‍රදේශයෙන්,
වාර්තා වන අන්දමට සිදුවීම සැකෙවින් මෙසේය , ඇය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් හොබවන සහකාර කොමසාරිස්‌වරියකි. වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සහකාර කොමසාරිස්‌වරිය සිය රථයට ඉන්ධන ලබාගැනීම සඳහා වත්තල පිහිටි ඉන්ධන හලකට පැමිණි අවස්‌ථාවේ ඇගේ ක්‍රෙඩිට්‌ කාඩ්පත නැතිව තිබෙන බව සදහන්
පසුව ඇය මේ පිළිබදව වත්තල පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිළධාරීන් ක්‍රෙඩිට් කාඩ්පත සොරකම් කළ සැකකරු කොටු කර ගැනීමට සමත්ව තිබේ.
පොලිස් පරීක්ෂණ වලින් හෙළිව තිබෙනා අකාරයට සැකකාර පොම්පකරුවා මෙම ක්‍රෙඩිට්‌ කාඩ්පත උපයෝගී කරගෙන රාත්‍රි සමාජ ශාලාවලට ගොස්‌ කා බී විනෝද වී ඇති බවත් ඒ සඳහා සහකාර කොමසාරිස්‌වරියගේ ක්‍රෙඩිට්‌ කාඩ්පතින් රුපියල් 38,000 ක මුදලක්‌ වැයකර තිබෙන බවත් සදහන් .

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*