When you install WPML and add languages, you will find the flags here to change site language.

ඔබ ඔබේ ඇඳුම් තෝරා ගැනීමේදී සම පිළිබඳ සැළකිලිමත්ද ??

ඔබ ඔබේ ඇඳුම් තෝරා ගැනීමේදී සම පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.සමේ වර්ණය පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.සමේ වර්ණයට උචිත වර්ණ භාවිතා කිරිමෙන් ඔබ අඳින ඇඳුමෙහි අලංකාරය වඩාත් හොදින් ස්මතුවී පෙනෙයි.
සම ප්‍රධාන වර්ණ ප්‍රභෙද 3ක් වශයෙන් ඉහත පරිදි දැක්විය හැක.ඉන් පලමු ආකාරයේ වඩාත් පැහැපත් සමක් සහිත නම් වර්ණ භාවිතා කල යුත්තේ පහත පරිදිය.

මෙසේ වර්ණ භාවිතා කිරීමෙන් ඔබට වඩාත් ආකර්ශනීය බවක් ලබා ගත හැකිය.මේවනි සමක් හිමි නම් උණුසුම් කැපී පෙනෙන වර්ණ භාවිතා කිරීම සුදුසු නැත.තරමක් තද හෝ ලා පැහැය භාවිතා කළ යුතුය.

දෙවන වර්ගයේ තලෙලු පැහැයට ශ්‍රී ලාංකිකයන් බොහොමයක් හිමිකම් කියයි.එම සමට ගැලපෙන වර්ණ පහත පරිදි දැක් විය හැකිය.මෙවැනි සමක් හිමි නම් බොහෝ දුරට තද පැහැ වර්ණ භාවිතා කල යුතුය.එයින් ඇදුමෙහි මෙන්ම ඔබේ සුන්දරත්වයද ඉස්මතු වේ.තද හිරු රශ්මියේදි ඇසට අපහසු තාවක් ඇති නොවේ.

තෙවන වර්ගයේ සමක් හිමි ඔබට පාරිසරික සාධක වලට වඩා හොදින් මුහුන දිය හැකි වේ.ඔබ ඔබේ වර්ණයෙහි ප්‍රිය තාවය වාඩාත් හොදින් ඉස්මතු වන වර්ණ භාවිතා කල යුතුය.තරමක් ලා පැහැති වු වර්ණයන් භාවිතා කිරීම සුදුසුය.වඩාත් තද පැහැයෙන් සමේ වර්ණය ඉස්මතු නොවේ ඉන් ඇදුමෙහි අලංකරයද යටපත් වේ.මදක් තද පැහැයට හුරු ලා වර්ණයද සුදුසුය.


තවද වර්ණ භාවිතයේදි සිත හා උණුසුම් වර්ණ පිලිබද දැනුවත් වීමද වැදගත් වේ.

5
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*