When you install WPML and add languages, you will find the flags here to change site language.

News

  • ඡන්දෙත් ලඟයි බං

    By admin on February 5, 2018
    ඡන්දෙත් ලඟයි බං.දැන් ලෝකු උන් ස්ටෙජ් උඩ කෑ ගහන්වා.පොඩි උන් පාරවල් දිගේ රවුම් ගහන්වා.ඇඳන් ඉන්න අදුමෙන් මිනිස්සු මනින්න බැ තමයි එත් මිනිස්සු ගැන අදහසක් ගන්න පුලුවන් මේ දවස් වල නැශනල් එකක් ඇදම් ඉන්නව නම්.වෙනදා දැකලා නැතත් හිනා වෙලා මල්ලියෙ,මාමේ,නැන්දේ කියන්වා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මනාපෙ අරගෙන ගොනාට අන්දන බුරු පුතෙක් වෙන්න පුලුවන්.ඡන්දේ ගන්නකම් උන් අපිට වදිනවා දවස් ගානක්.ඡන්දේ ගත්තට පස්සේ […]
    Read more
    0
    1
  • ළාබාල ඕස්ට්‍රේලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

    By Admin on November 5, 2017
    ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය […]
    Read more
    0
    1
  • අතපය ගැට ගසා, වුෂණ කෝෂ වීදුරු බෝතලයකට දමා, පෙම්වතාට අමානුෂික ලෙස අතවර කල තරුණියක් අත්අඩංගුවට ගනී..!

    By Admin on November 3, 2017
    පිරිමින් අතින් තරුනියන් ලිංගික හිංසනයට ලක්වුනු පුවත් නිතර අසන්නට ලැබුනත් තරුණියන් විසින් තරුණයන්ට ලිංගික හිංසන සිදුකල සිදුවීම්නම් තරමක් දුරට විශ්වාස කිරීමටත් අපහසු පුවත් වෙනවා. කොහොම උනත් මේ විදිහට තරුණියන් විසින් තරුණයන්ට ලිංගික හිංසන සිදුකල පුවතක්ද අසන්නටවෙන අවස්ථා තිබෙනවා මේ එවැනි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු අයුරුයි. මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන් වන අතර අවස්ථා 12 කදී මෙම තරුණිය විසින් […]
    Read more
    0
    0