When you install WPML and add languages, you will find the flags here to change site language.

අතපය ගැට ගසා, වුෂණ කෝෂ වීදුරු බෝතලයකට දමා, පෙම්වතාට අමානුෂික ලෙස අතවර කල තරුණියක් අත්අඩංගුවට ගනී..!

පිරිමින් අතින් තරුනියන් ලිංගික හිංසනයට ලක්වුනු පුවත් නිතර අසන්නට ලැබුනත් තරුණියන් විසින් තරුණයන්ට ලිංගික හිංසන සිදුකල සිදුවීම්නම් තරමක් දුරට විශ්වාස කිරීමටත් අපහසු පුවත් වෙනවා. කොහොම උනත් මේ විදිහට තරුණියන් විසින් තරුණයන්ට ලිංගික හිංසන සිදුකල පුවතක්ද අසන්නටවෙන අවස්ථා තිබෙනවා මේ එවැනි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු අයුරුයි.
මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන් වන අතර අවස්ථා 12 කදී මෙම තරුණිය විසින් විවිධ වධ හිංසා පමුනවමින් පෙම්වතාට ලිංගික හිංසන සිදුකර ඇති බව වාර්තා වනවා. මෙම තරුණයාට පෙම්වතිය විසින් විවිධ අස්වාභාවික ක්‍රියා කිරීමට බල කර ඇති අතර ඔහුගේ වෘෂන කෝෂ බෝතලයකට දැමීමට පවා උත්සහගෙන ඇති බව වාර්තා වනවා.
මෙම තරුණයා විසින් තමන්ට සිදුකරන වධ හිංසා පිලිබදව පසුව පෙම්වතියට විරුද්ධව පැමිනිලි කර ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ මොහු ලිංගික ආකර්ෂනය නොවන තත්වයකට පත්ව ඇති පුද්ගලයකු බවයි.කෙසේ වෙතත් කිසිවකු මොහුගේ මෙම කතාව මුලදී පිලි නොගත්තත් මොහුගේ ශරීරයේ හා රහස් පෙදෙසේ තිබුනු අසාමාන්‍ය තුවාල මත මේ පිලිබදව පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබුනි.
පසුව තම පෙම්වතාට ලිංගික හිංසන කිරීමේ චෝදනා මත තරුණිය අත්අඩංගුවට ගෙන තිබුනු අතර ඇයව මානසික වෛද්‍යවරයකු වෙතටද යොමු කර තිබුනි.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*