පසුගිය දිනක ලොව මිල අධිකම දුරකථන මාදිලියක් වන ඇපල් i phone හි නවතම මාදිලි කිහිපයක් එලි දැක්වූවා. ඒ i phone 8, 8 plus සහ i phone x යන මාදිලි වලින් මෙවර ඇපල් සමාගමේ අලුත්ම දුරකථන වලින් විශේෂ පහසුකම් තිබෙන බව ඔවුන් පෙන්වා දුන් අතර නවතම තාක්ෂණික ක්රම රැසක් මෙම මාදිලි වලට එක් කර ඇති බව පෙන්වා දුන්නා
හදුන්වාදීමේ උත්සවයේදී ඔවුන් නවතම මාදිලි වල විශේෂයෙන් කතා කරේ රැහැන් රැහති ආරෝපණය (wireless charging) සහ මුහුණේ පෙනුමට මුර පදය (face unlock) ඉවත් වීම යන. කරුනු දෙකයි
දහසක් ජනතාව බාලාගෙන ඉද්දි apple i phone x හි face unlock කිරීම අත්හදා බලනවා එහිදී සිදු වන්නේ ඇපල් සමාගම නොසිතූ දෙයක් ඕනෑම කළුවරක වුවත් මුහුණ හදුනාගෙන මුර පදය ඇරෙන බව ඔවුන් හදුන්වා පෙන්වා දුන්නත් එම අවස්ථාවේදී මුහුණ හදුනාගෙන මුර පදය unlock වෙන්නේ නෑ එහිදී නැවත වරක් උත්හස කර බලන ඇපල් සමාගමේ නියෝජිතයා තම ඇස් දෙක පිහිදා නැවත වරක් උත්සාහ කරනවා එවිට unlock වූවත් විනාඩි 10 කට අධික කාලයක් face unlock අති සාර්ථක බව පෙන්වා දුන් ඇපල් සමාගම එම අවස්ථාවේදී දැඩි අපහසු තාවයකට පත් වෙනවා.
මේ වන විට බොහෝ දෙනා කතා බහ වෙන්නේ apple i phone x හි face unlock විශේෂාංගය ආසර්ථක වී ඇති බවයි. face unlock අසාර්ථකත්වය පිළිබඳව කරවූ වීඩියෝ පටයක් මේ වන විට මිලියන 4 වැඩි පිරිසක් නැරඹා තිබෙනවා එම විඩීයෝ පටයේ දී ඔහු එම සිදු වීම පිළිබඳව පුළුල් විස්තරයක් සිදුකරනවා apple i phone x ෆේල් වුන කතාවේ ඇත්ත නැත්ත පහත වීඩියෝ පටය නැරඹීමෙන් වටහා ගත හැකියි.