Gossip Lanka News | සුප්‍රකට හිමිනමකගේ අනියම් බිරිඳ සමග ඇමති වලියක්

When you install WPML and add languages, you will find the flags here to change site language.

සුප්‍රකට හිමිනමකගේ අනියම් බිරිඳ සමග ඇමති වලියක්

පසුගියදා සමාජජාල තුල දැඩි කතාබහට ලක්වූ පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා මගුල් උත්සවයකදී ඇතිකරගත් ගැටුමට අදාළව ප්‍රකාශයක් ඔහු විසින් නිකුත් කර තිබේ.
දිවයිනේ සුප්‍රකට හිමිනමකගේ කීර්තිනාමයටද හානියක් සිදුකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.
කාන්තාවක් විසින් අමාත්‍යවරයා සමඟ සමීපව කටයුතු කිරීමට උරණ වූ ඇගේ සැමියා මෙලෙස අමාත්‍යවරයා සමඟ ගැටුමක් ඇතිකරගත් බව එහි දි ඔහු ප්‍රකාශ කර ඇත.
එම ප්‍රකාශය ඔබට පහතින් නැරඹිය හැක.

 

මගුල් ගෙදර ඩෙඟා නැටූ පාලිත තෙවරප්පෙරුම දැන් කියන කතාව

මගුල් ගෙදර ඩෙඟා නැටූ පාලිත තෙවරප්පෙරුම දැන් කියන කතාව#lka #PalithaThewarapperuma #News1st

Posted by Newsfirst.lk on Friday, September 1, 2017

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*