When you install WPML and add languages, you will find the flags here to change site language.

පිරිමින්ට අලු කෙසෙල් කෑම අගුණද?-මෙන්න ඇත්ත

“අලු කෙසෙල් කන්න ප්‍රිරිමි පාර්ශවයට හොද නැහැ ” මේක අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කතාවක්. ගොඩක් ග්‍රාමීය ප්‍රදේශ වල මේ මතය තදින්ම තිබෙනවා. අලු කෙසෙල් කෑම පිරිමින්ගේ වඳ භාවයට හේතු වන බවයි ඔවුන් පවසන්නේ. මෙන්න ඒ කතාවේ ඇත්ත නැත්ත.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*