Gossip Lanka News | කසාද දවසේ මනමාලි අක්කගේ මිනිහා එක්ක පැනලා ගිහිල්ල. මනමාලිගේ තාත්ත වස බී මරුට.

When you install WPML and add languages, you will find the flags here to change site language.

කසාද දවසේ මනමාලි අක්කගේ මිනිහා එක්ක පැනලා ගිහිල්ල. මනමාලිගේ තාත්ත වස බී මරුට.

මෙම සිදුවීම වාර්තා වන්නේ අපේ අසල්වැසි ඉන්දියාවෙනි. විදෙස් වාර්තා පවසන්නේ මෙය පෙම් පලහිලව්වක් නිසා උන දෙයක් බවයි. නමුත් මනමාලයාගේ පැත්තේ අය නම් මනමාලිගේ කට්ටිය සමග ගුටි හුවමරුවකුත් සිද්ද වෙලා.

මෙම අවාසනාවන්ත ඉරණම නිසා එම අවස්ථාවේදී මනමාලිගේ තත්තා වස බී තිබේ.
මනමාලි පැන ගොස් ඇත්තේ ඔහුගේ සොහුරියගේ සැමියා සමගය.

විදෙස් වාර්තා පවසන විදියට තවම මොවුන් දෙදෙනා සොයාගත නොහැකි වී තිබෙනවා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*