Gossip Lanka News | fb එකෙන් බර ගාණකට ගේම දුන්නු 64ක කතක් වැලිගමදී කොටු වූ හැටි..!

When you install WPML and add languages, you will find the flags here to change site language.

fb එකෙන් බර ගාණකට ගේම දුන්නු 64ක කතක් වැලිගමදී කොටු වූ හැටි..!

පිට රටින් තෑගි පාර්සල් ලැබී ඇති බවට ෆේස්බුක් හරහා කෙටි පණිවිඩ යොමුකරමින් පුද්ගලයින් රවටා මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ (20දා) සවස වැලිගම පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 64 ක කාන්තාවක් මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*