Gossip Lanka News | පුද්ගලයින් තිදෙනෙකුට බියවී මස්කෙළියේ සිසුන් 11ක් රෝහලේ…!

When you install WPML and add languages, you will find the flags here to change site language.

පුද්ගලයින් තිදෙනෙකුට බියවී මස්කෙළියේ සිසුන් 11ක් රෝහලේ…!

උල් ආයුධ පෙන්වා මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් බිය ගැන්වූ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සොයා පොලිසිය පුලුල් පරික‍ෂණයක් ආරමිභ කර ඇත.

අද (13) උදෑසන 7.45ට පමණ එම පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මෙසේ බිය ගන්වා ඇති අතර ,සිද්ධියෙන් භීතියට පත්වූ සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුල්වි නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එම සිසුන් බිය වි ඇති බවත් ඔහුන්ට වෙනත් කිසිදු ශාරීරික පිඩාවක් සිදු නොවි ඇති බව මස්කෙළිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පවසයි..

මෙම සිද්ධියත් සමග එම වතුයාය පුරා ග්‍රීස් යකෙකු සමිබන්ධයෙන් බියක් මතුව තිබේ.

 

 

0
2

2 Comments

  1. The Word Point September 15, 2017 Reply

    Businesses are erasing the boundaries between nations and as a outcome, communication act the requisite role in expanding your reach as entrepreneur.

    Communication, in this be important, is the ability
    to translate between any cant doublet there is and the rewrite services explode has made
    it steady easier. You righteous have to change sure-fire the retinue you trusteeship your rendition offers fair accommodation,
    which can be verified beside checking the reviews of the definite one.

  2. Writing a dissertation September 25, 2017 Reply

    It’s so hard to have 3 supporting ideas
    for 1 main reason. My head hurts thinking about out final essay.

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*