When you install WPML and add languages, you will find the flags here to change site language.

සෙක්ස් චැට් කරන්න ආව කොල්ලෝ දෙන්නට කෙල්ලෙක් උගන්නපු අමතක නොවන පාඩම (PHOTOS)

ෆේස්බුක් සමාජජාලය යනු මේ වනවිට තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය, ජීවිතයට සමීප දෙයක්. ආදරය, විරහව, කෝපය, දුක, සතුට මෙන්ම ලිංගික හැගීම් පවා නව තාක්ෂණය ඔස්සේ පිට කරගන්නා සමයක ෆේස්බුක් Massenger, Watsapp, Viber වැනි සංවාදයන් තුල බාහිර සමාජයට කිසිලෙසකින්වත් අනුමාන කල නොහැකි සිදුවීම් සහ සම්බන්ධතා ඇතිවී නැතිවී යනවා.
මාෂි මෙන්ඩිස් නම් තරුණියක් සිය ෆේස්බුක් ගිණුමේ සියලු දෙනාටම දැකගත හැකි වන පරිදි (Public) පළ කර තිබූ Post එකක් මේ වනවිට පරිශීලකයින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.
ප්‍රේම සම්බන්ධතාවයන් පවා තිබෙන තරුණයින් දෙදෙනෙකු මෙම සටහන යොදා ඇති මාෂි මෙන්ඩිස් නම් තරුණිය සමඟ ශෘංගාරාත්මක සංවාදයක යෙදීම සඳහා ඉඟි පළ කර ඇති අතර ඇය එම සංවාදයේ කොටසක් ෆේස්බුක් හි පළ කර තිබේ.
එම තරුණියන් දෙදෙනාගේ පෙම්වතියන්ට අනතුරු හැඟවීමක්ද සිදුකර පළ කර ඇති එම සටහන් පහතින් දැක්වේ.
නව තාක්ෂණයත් සමඟ මිනිසුන් අතර ඇතිවන සම්බන්ධතා තරමක් වෙනස් ආකාරයේ ස්වරූපයක් ගත හැක. නමුත් සෑම විටම ඔබ ඒ සංවාදයේ යෙදෙන්නේ කා සමඟද යන්න අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙවන් ගැටලු මඟ හැර ගත හැකි වනු ඇත.
(මෙම තරුණිය ප්‍රසිද්ධියේ මෙම ජායාරූප සහ සටහන් පළ කර ඇති බැවින් තවදුරටත් මෙය රහසක් නොවේ. අප මෙය පළ කරනුයේ සමාජයට පණිවිඩයක් ලබාදීමේ අදහසින් මිස පුද්ගල චරිත වලට පහර ගැසීමේ චේතනාවෙන් නොවේ. එම නිසා මෙම සිදුවීමට සම්බන්ධ අය ඉලක්ක කරගනිමින් සමාජජාල තුල නොමනා ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වළකින්න.)

 

 

2
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*