When you install WPML and add languages, you will find the flags here to change site language.

මිනිස්සු මාව අල්ලාගෙන ලයිට් කණුවක බැන්දා ඇමති විජයකලා තමයි මාව බේරගත්තේ. විද්‍යා දැරිය ගාතක සුවිෂ් කුමාර් නම් සැකකරු කියායි.

යාපනයේ විද්‍යා දැරිය දුෂක සුවිෂ් කුමාර් යාපනය මහාඅධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරිපිට අද සාක්ෂි දුන්නා.

ඉතා කුරිලු ලෙස ඇයව දුෂණය කර මරා දැමු ඒ පාපතරින් ආරක්ෂා කර ගන්න පැමිණි ඒ ඇමති විජයකලගෙන් කොළබ අපරාධ කොට්ටාශය ප්‍රශ්න කෙරේ.

මෙවැනි දේවල් රට තුල ඉදිරියට සිද්ද නොවන්න වග බලා ගන්න අපේ රටේ බලදාරීන් විසින් මෙම අපරාද කරුවන් සියලු දෙනාටම දැඩි දඩුවම් දෙන ලෙස මහජනතාව ඉල්ලා සිටියේය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*