When you install WPML and add languages, you will find the flags here to change site language.

තරඟ පාවාදීම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට එංගලන්තයෙන් කෝටි 33ක නිවසක්? (Exclusive)

පසුගිය වසරේ එංගලන්තය සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියක් පාවා දීම හරහා උපයා ගන්නා ලද මුදලින් හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් රුපියල් කෝටි 33 පමණ වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් වෙබ් අඩවියක් විසින් ලිපියක් පළ කර තිබේ.
මෙම චෝදනාව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශණය කොට එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස අප කාරුණිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිමු.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*