When you install WPML and add languages, you will find the flags here to change site language.

ලංකාවෙ සීයා කෙනෙක්ගෙ සුපිරි ටැලන්ට් එකක්

විසිල් ගහන්න අපි හැම කොල්ලෙක්ටම වගේ පුලුවන්. ඒ වගේම ගොඩක් කෙල්ලොන්ටත් පුලුවන්.

අපිට හම්බුනා විසිල් එකෙන් වැඩ දාන ලංකාවෙ සීයා කෙනෙක්. ඇත්තටම මේ සීයා ඉන්නෙ කොහෙද කියලා

නම් අපිට හොයා

ගන්න නම් හැකියාවක් ලැබුනෙ නැහැ.  නමුත් මේ සීයගෙ හැකියාව නම් හරිම අපූරුයි. ඇත්තටම ඔයාලට පුදුම හිතෙයි මේ සීය

ගෙ වැඩ දැක්කම.  නෙක් වයසට ගියත් ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් වයසට නොයන බවට නම් මේ සීයා හොද නිදසුනක්. ඔයාලටත් මේ සීයා වගේ විසිල් ගහන්න උත්සාහ කරලා බලන්න පුලුවන්. පහල වීඩියෝ එකෙන් බලන්නකො

මේ සීයාගේ වැඩ කොහොමද කියලා.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*