When you install WPML and add languages, you will find the flags here to change site language.

නෙලුම් කුලුනේ පොහොට්ටුව ගලවයි – මෙන්න ගලවන හේතුව

නෙලුම් කුලුනේ පොහොට්ටුව ගලවයි – මෙන්න ගලවන හේතුව

මෙරට උසම ඉදිකිරීම ලෙස කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙළුම් කුළුන ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස දිස්වන්නේ යයි එය ගලවා දමන සැලැස්මක් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති එම පක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවණයේදී ජයගත් ආයතනවල ඇති පළාත් පාලන ආයතන 154 මෙන්ම තවත් පළාත් පාලන ආයතන 60ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි වනු ඇතැයිද ලංකාවේම ඇත්තේ පළාත් පාලන ආයතන 335ක් බවත් හිටපු ඇමතිවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජඵක්‍ෂ මහතා මේ වන තෙක් දේශපාලනයට මැදිහත් නොවුනත් ඉදිරියේදී ඇතිවන ජාතික වැඩපිලිවෙලකදී මැදිහත්වනු ඇති බවත් ඔහු සදහන් කලේය.

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*