When you install WPML and add languages, you will find the flags here to change site language.

නාමල් පුතා, තාත්තා ගෙදර යැවූ “ජනාධිපති තාත්තා” මිලට ගත් හැටි මෙන්න! (PHOTOSI

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන පා.ම නාමල් රාජපක්ෂ අද(24) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයට සහභාගි වී තිබේ.
එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ගමන්මඟ පිළිබඳව ඒ මහතාගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත “ජනාධිපති තාත්තා” කෘතිය මිලදීගෙන ඇති බව වාර්තා වී තිබේ.
ඔහු විසින්ම මුදල් ගෙවා එම කෘතිය මිලදීගෙන තිබේ.
මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍යංශයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.

 

 

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*