When you install WPML and add languages, you will find the flags here to change site language.

කුසල්ගේ සුපිරි පිතිහරබය 50(17) ආයෙත් බලමු.

පාකිස්තානයට එරෙහිව ආර් ප්‍රේමදාස පිටියේ පෙවති තරගයේදී පන්දු 25 කදි ලකුනු 65ක් ලබගෑනීමට කුසල් ජනිත් සමත් උනා.මෙහි සුවිශේශී බව වන්නෙ එතෙක් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවට සම කිරීමයි.මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන කන්ඩායම ලකුනු 287 ක් ලබ ගත්තා.මෙහිදී අනර්ග ඉනිමක් ක්‍රීඩා කල කුසල් ජනිත් ලකුනු 65ක් සහ සචිත් පතිරන නොදෙවී ලකුනු 48 ක් ලබ ගත්ත.

එම විශේශ අවස්තා පහතින් නරබන්න

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*