When you install WPML and add languages, you will find the flags here to change site language.

දසුන් මැරෙන්න කලින් fake facebook account එකක් හැදුවේ කව්ද ? දසුන්ගේ මරණයට එය සම්බන්දයිද ?

දසුන් මැරෙන්න කලින් fake facebook account එකක් හැදුවේ කව්ද ?
දසුන්ගේ මරණයට එය සම්බන්දයිද ?

 

දසුන් දවසක් යාලුවෙක්ට මෙහෙම massge එකක් යවනවා :
මචං bro මගේ fake account එකක් හදලා ,උඹට පුළුවන්නෙ මොනවාහරි කරලා අයින් කරපන්කෝ,:
ඕක තමා දසුන් ඔහුගේ යාලුවට යැව්ව massge එක.
කව්ද දසුන්ගේ මුහුනුපොතට සමාන එකක් හැදුවේ ?
දසුන් ගේ photo දාල හදලා තිබ්බේ ඇයි ?

මේ දේවල් වලට තවමත් උත්තර නැ……..

 

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*