When you install WPML and add languages, you will find the flags here to change site language.

තමන් බිම හෙළු යෝකර් පන්දුව වර්ණනා කරන්න වැටිලා ඉද්දිම අත්පුඩි ගහලා” – නිහතමානි ඩැරන් සැමීගේ ක්‍රීයාවට ලොවෙහිම ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසා .! (VIDEO)

පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වරම් හිමි කර දෙමින් පාකිස්තාන කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුනා.
එහිදි ලෝක කණ්ඩායම නියොජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමීගේ ක්‍රී‍යාවකට ලෝක මාධ්‍යයේ අවදානය යොවුව තිබෙනවා.
තරගයේ අවසන් පන්දුවාරයේ පන්දුවට පහර දෙමින් සිටියේ ලෝක කණ්ඩායමේ ඩැරන් සැමී සහ තිසර පෙරේරායි.
එහිදි තරගයේ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ පාකිස්තානයේ හසන් අලි එවූ තෙවන පන්දුව යෝකර් පන්දුවක් ලෙස සැමිට එල්ල වුනා.
මෙම යෝකර් පන්දුව හදුනා ගැනීමට නොහැකිවන ඩැරන් සැමී තණතීරුව මත ඇද වැටෙනවා.

තමන් බිම හෙලූ පන්දුවට , බිම වැතිර සිටම සැමි ප්‍රතිචාර දැක්වූ අන්දම ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

එම අවස්තාවේ විඩීයෝව පහතින්

1
2

2 Comments

  1. http://translationtrudy.com/ September 15, 2017 Reply

    It has never been easier to opt between the transportation services, as all bloke opinions
    and testimonials are gathered in identical place fitted you to pick the
    best. Take off awful supremacy and as a culminate inadequate endure alongside consulting any paraphrase website reviews.
    Unreservedly written testimonials wish guide you including the dispose of of
    selecting the united and alone transfiguration waiting that settle upon in good shape your needs.

  2. C++ Qt 58 September 29, 2017 Reply

    Very good ,,,,,,If you want to learn about the basic of English,
    please watch this channel in Hindi and English both language available (यदि आप की टेंस
    को हिंदी मैं देख के समझना
    है तो ये चैनल देखे)

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*