When you install WPML and add languages, you will find the flags here to change site language.

අලුත බැදපු චමින්ද හෝටල් කාමරයේදී රහසේම මියයයි! බිරිඳ නැති අතරේ ව්‍යාපාරිකායට වුයේ කුමක්ද? (PHOTOS)

ව්‍යාපාරිකයා දත් කැඩි මූණ තැලී මියයයි! – මිනීමැරුමක්දැයි සොයා පරීක්ෂණ ඇරඹේ…
චමින්ද විජේතිලක නම් වන අලුත විවාපත් ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැක ඇතිවීම නිසා ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල පොලිසියට කරුණු වාර්තා කර ඇති බව අප වෙත වාර්තා වනවා.
ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී සිහිසුන්ව රෝහල්ගත කර ඇති ඔහුගේ දත් කැඩී ගොස් ඇති බවත් මුහුණේ සැකසහිත තැලීම් ඇති බවත් එම වාර්තා මගින් පැවසෙනවා.
පැරසිටිමෝල් වැඩි සාන්ද්‍රණයක් සිරුරේ තිබී ඇති බවත් හෙළිව තිබෙනවා.
පසුගිය මස 18 වන දින විවාහවී ඇති ඔහු සිදුවීම වන දිනද බිරිඳ සමග එහි සිට ඇති බවයි නෙත්නෙව්ස්.ල්ක් වෙත වාර්තා වුණේ.
මෙම සිදුවීම සිදුවන දින බිරිඳ කිසියම් අවශ්‍යතාවක් සඳහා ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයෙන් පිටව ගොස් තිබෙනවා.
පැය කිහිපයකට පසු නැවත ඇය ස්වාමියා සමග නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරය වෙත පැමිණෙන විට සිය ස්වාමිපුරුෂයා බිම වැටීසිටිනු දැක ඇති බවයි වාර්තා වන්නේ

 

Image may contain: 1 person, standing, shoes and suit

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*