When you install WPML and add languages, you will find the flags here to change site language.

පුද්ගලික බැංකුවකට නිරුවතින් ආපු ගණුදෙනුකරු

පුද්ගලික බැංකුවකට ගණුදෙනු කිරීම පැමිණි පුද්ගලයෙකුගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය අතර දෑකගතහැක.මෙම පුද්ගලයා රබර් සෙරෙප්පු දෙකක් පැළඳ තුවායක් පමණක් ඇඳ සිටින අතර උඩුකය නිරුවතින් බැංකුවට පැමිණ තිබුනේ නාන කාමරයක සිට පැමිණි ආකාරයට.සාමාන්‍යයෙන් බැංකුවකට ඇතුළු කිරීමේදී ඇඳුමක් පිලිබඳ නීති රීති නොමැති නිසා මේ ආකාරයට පැමිණ තම ගනුදෙනුව සිදු කර යන්නට එහි ආරක්ෂකයින්ගෙන් බාධාවක් සිදුවී නැත. නමුත් මෙය ගොඩක් අය කියන ආකාරයට නම් ඔහු මුදල් තැන්පත් කිරීමට පැමිණ අත්තේ.නමුත් මොහු කව්ද මොහු ගැන කිසිම විස්තරයක් සදහන් වී නොමැත.නමුත් මෙවැනි දෙයක්  ලංකාවේ උන පළමු අවස්ථාව විය.

 

1
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*