When you install WPML and add languages, you will find the flags here to change site language.

දෙවෙනි ඉනිමේ සිංදුව පට්ට ලස්සනට කියන නංගි කෙනෙක්

මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය. ඒ නාට්‍යයේ එන ගොඩක් ලස්සන සින්දුවක් තමයි කල්පනා කාවින්දි ගායනා කරන නිදි නේනා ගීතය. ඒ ගීතය ගොඩක් ලස්සනට ගායනා කරහ්කෙ නංගි කෙනෙක්  අපිට හම්බ වුනා. ඇත්තටම ඒ නංගිගෙ හැකියාවනම් හරිම විශිෂ්ටයි.

පහළ වීඩියෝ එකෙන් ඔයාලට මේ නන්ගිගෙ හැකියාව බලන්න් පුලුවන්

0
0

0 Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

*